බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා(පෞද්ගලික අංශය) සහ පුහුණු පාඨමාලා අපේක්ෂිත ඔබව රැකියාගත කිරීම හා පුහුණුවට යොමු කිරීම මෙම ලියාපදිංචිය මඟින් සිදුකරනු ලබයි.

මෙම ලියාපදිංචිය සිදුකරනු ලබන්නේ රැකියා සපයන(පෞද්ගලික අංශය) ආයතන සහ පුහුණු ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා පමණි.

  • Home (current)
  • Job Seekers Registration